මඩ පොහොර අඩු මිලට

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කොට ඇත්තේ යල කන්නය සදහා මඩ පොහොර දැනට වෙලදපොළේ පවතින මිලට වඩා අඩු මිලට ගොවීන් හට ලබා දීමට කටයුතු කරන බවයි.

ඒ මහතා  කෘෂි ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්චාවකට එක්වෙමින් ප්‍රකාශ කොට ඇත්තේ ගැසට් නිවේදනයක් මගින් ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

Exit mobile version