මත් පැන් විෂ වී  65 ක් මරු තුරුලට

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නීති විරෝදී සැර මත්පැන් විෂ වී පුද්ගලයන් 65 ක් මිය ගොස් තිබේ. කිහිප දෙනෙකු දිවි ගලවාගෙන ඇති මුත් ඔවුන්ගේ ඇස් නොපෙනෙන බව ද  වාර්තා වේ.

බිහාර් ප්‍රාන්තයේ මීට වසර 7 ක පමණ සිට මත් පැන් අලවිය, පරිභෝජනය සම්පුර්ණයෙන් තහනම් කර ඇති පසුබිමක මෙසේ සිදුවීම විශේෂයකි.

Exit mobile version