මතින් මත් වී දුම්රියට යටවූ ජීවිතයක්.

අනුරාධපුර සිට තලේයිමන්නාරම දක්වා ගමන් කරමින් තිබු දුම්රියට මාතෝට්ටම දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයකු පැන සිය දිවි නසාගෙන තබේ.

මිය ගිය පුද්ගලයා උයිලංකුලම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු අනතුර සිදුකරගන්නා අවස්ථාවේදී බීමතින් සිටි බව වාර්තා වේ.

මිය ගිය පුද්ගලයාගේ සිරුර මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට ඇති අතර වැඩිදුර විමර්ශන උයිලන්කුලම පොලීසිය සිදුකරයි.

Exit mobile version