සෞඛ්‍ය අංශ සිදුකළඅනාවරණයක සඳහන් වූයේ මේ වන විට ශ්‍රී ලංකාව තුළින් දෙවැනි මන්කිපොක්ස් ආසාදිත රෝගියා ද හඳුනාගෙන ඇති බවයි.
මෙසේ වාර්තා වූ දෙවන රෝගියා ද ඩුබායි සිට මෙරටට පැමිණි අයෙක් බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.