ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා යාපනයේ සිදු කෙරූ සංචාරයක් අතර තුරදී සංවිධානය කළ විරෝධතාවයකදී පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙකු සහ පුද්ගලයින් 18 දෙනෙකු පොලිස් අත්තඩංගුවට පත් කර ගෙන තිබේ.
අධිකරණය නියෝගයන් කඩ කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මොවුන්ව අත්තඩංගුවට පත් කර ගෙන ඇත.