මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

හිටපු අමාත්‍යවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ඔහු‌ එසේ ඉල්ලා අස්වී ඇත.

ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඇමෙරිකාවේ තානාපතිවරයා විදියට වැඩ භාරගැනීම සඳහා ය.

Exit mobile version