පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් නායකත්වය දරණු ලබන සමස්ත ලංකා කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට සිය පක්ෂ සාමාජිකත්වය අහිමිව ඇත.
ඊට හේතු වී ඇත්තේ එම මන්ත්‍රීවරුන් තිදෙනා විසින් 2022 අයවැය දෙවැනි වර කියවීම සඳහා පක්ෂව ඡන්දය පලකිරීම හේතුවෙන් බව වාර්තා වේ.