බොරැල්ල ගෑස් පෝගිමේ අද (29) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.
ඒ ජනතාව දිගු පෝලිම් ගස්වා ගෑස් බෙදා හැරීම සිදු කරන අතර ඇතැම් අවස්ථාවලදී එසේ සිටිය ද ගෑස් නොමැතිව නැවත නිවෙස්වලට යාමට සිදුවන බැවිනි.
මෙහි දී කුපිත වූ ජනතාව සිය දුක වේදනාව මෙසේ වචන බවට හරවා ඇත.