“මරනව නම් මරල දාපල්ල එක සැරේ….ජනපතියෝ පෝලිමේ ඉන්නේ නැහැ ..” – ජනතාව

බොරැල්ල ගෑස් පෝගිමේ අද (29) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

ඒ ජනතාව දිගු පෝලිම් ගස්වා ගෑස් බෙදා හැරීම සිදු කරන අතර ඇතැම් අවස්ථාවලදී එසේ සිටිය ද ගෑස් නොමැතිව නැවත නිවෙස්වලට යාමට සිදුවන බැවිනි.

මෙහි දී කුපිත වූ ජනතාව සිය දුක වේදනාව මෙසේ වචන බවට හරවා ඇත.

Exit mobile version