“මරන්න හිතිල තියන්නේ…ඡන්දෙ ඉල්ලන්න එන්න එපා ආයේ” – කුපිත වූ ජනතාව

මහමග අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල දුක්විඳින ජනතාවගෙන් කළ අදහස් විමසීමක දී ඔවුන් කරන ලද ප්‍රකාශයන් තුළින් පෙනී යන්නේ මේ වන විට සාමාන්‍ය ජනතාව කෙතඑරම් පීඩාවට පත්ව ඇත්දැයි.

බැලුම්මහර ප්‍රදේශයේ ගෑස් පෝලිමක සිටි පුද්ගලයින් විසින් කරන ලද ප්‍රකාශයන් පහත වීඩියෝව ඔස්සේ දැකගත හැක.

Exit mobile version