ශ්‍රී ලංකාව පත්ව ඇති මෙම කොරෝනා ව්‍යසන පිළිබඳ සඳහන් කරමින් එය මැඩ පැවැත්වීම සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන මෙන් ජනපතිතුමන්ගෙන්, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක ස්ථවිරයන් වහන්සේ සහ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක ස්ථවිරයන් වහන්සේ ද එක්ව ඉල්ලීමක් කර තිබේ.
උන්වහන්සේලා ඊයේ (18) දිනයේ ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
එම ලිපිය මෙසේය,