මල්වර මගුල් උත්සවයක් පැවැත් වූ පිරිසක් ස්වයං නිරෝධායනය ට.

සෞඛ්‍ය මාර්ගෝපදේශය නීති දැඩි කර ඇති තත්ත්වයකදී නිරෝධායන උපදෙස් කඩකරමින් මල්වර මගුල් උත්සවයක් පැවැත් වූ 50 දෙනෙකු ස්වයං නිරෝධායනය ට යොමු කිරීමට මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා කටයුතු කර තිබේ.

මෙම මල්වර උත්සවය නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක සංවිධානය කර තිබුණි.

Exit mobile version