අහස උසට වැඩි කළ මිල ගණන් සතයෙන් සතය පහත දමන පාලන ක්‍රමය පාන් මිල බැස්සීමට කටයුතු කරයි.
ඒ අනුව ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක මිල අද (17) මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
පාන් ගෙඩියක මිල රු.10කින් පහත දැමීමට සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කරයි.
මිල ගණන් ඉහළ දමන විට එකවර රු.50 – 100න් ඉහළ දමා පහළ දමන විට රු.10 කින් පහත දැමීමෙන් ජනතාවට ලැබෙන සහනයක් නම් නැත.
මිල පහත දැමුවා කීමට පමණක් සිදුකරන මෙවැනි ක්‍රියාවන්ගෙන් ජනතාව රැවටීමට තවත් මොවුන්ට නොහැක.