මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

උපයෝගිතා කොමිෂන් සභාවෙන් පසුගිය දා සාමාජිකයින් දෙදෙනෙක් ඉල්ලා අස් වූ හේතුවෙන් එයට නව සාමාජිකයෙක් ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත් කරගෙන තිබේ.

Exit mobile version