ඊයේ රාත්රී 09.00 ට පමණ අපට ලැබුණු නිශ්චිත අරන්චියට අනුව මහජන කැළඹීමක් ඇති කල බවට අත් අඩංගුවට ගෙන තිබෙන්නේ ඊයේ අරඟල භූමියට පැමිණි කුට්ටිගල පොලිස් ස්ථානයට අනුබද්ධව සේවය කරනු ලැබූ පොලිස් සැරයන් WM අමරදාස නමැති නිලධාරියෙකි. කොටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති ඔහු පසුව වැඩි ආරක්ෂාවට යයි පවසමින් ඊයේ රාත්රියේම වරාය පොලිසිය වෙත යවා … දිගටම මහජන කැළඹීමක් ඇති කල පොලිස් නිලධාරියා කවුද?. මහජන කැළඹීමක් ඇති කල උඩවලව පොලිස් ස්ථානාධිපතිත් අත් අඩංගුවට ගත යුතු නැද්ද ? කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed