මහනුවර දේශීය ආදායම් නිළධාරින්ගේ දන්සල දසවෙනි වරටත්!

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් මහනුවර දේශීය ආදායම් කාර්‍යාලය සංවිධානය කළ කඩල හා සව් දන්සල මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ දී ඊයේ (05) පෙරවරුවේ පැවැත්වුණි .

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්‍ය මණ්ඩල සාමාජිකයින් ගේ දායකත්වය ඇතිව මහනුවර දේශීය ආදායම් කොමසාරිස් අරුණ හපුආරච්චි මහතාගේ මෙහෙය වීමෙන් සංවිධානය කළ මෙම දන්සල පැවැත්වෙන්නේ දසවෙනි වරටය .

(SARATH SAMARANAYAKA)

Exit mobile version