මහපාරේ ගුටි කෙලගන්නා යුධ හමුදා මේජර් ජෙනරාල් සහ බ්‍රිගේඩියර් (වීඩියෝ )
ශ්‍රී ලංකා යුද්ද හමුදාව මහජන ආරක්ෂාවේ ප්‍රධානතම ආයතනයයි. එම ආයතනයේ ජේෂ්ඨතම නිලධාරීන් මහපාරේ මරාගන්නේ මෙරට ආරක්ෂාව ගැන කතා කරන්නට දෙයක් අපට ඉතිරිව නැත. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නාමය වනසන නිලධාරින් ගැන ලියු අපට එරෙහිව යුධ හමුධාව නිළ වශයෙන්ම රහසිගත ලිපිගොනු සැකසුවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස අපගේ වෙබ් අඩවියේ ලිපි පලකරන බව කියමිනි. ශ්‍රී රාවණා … දිගටම මහපාරේ ගුටි කෙලගන්නා යුධ හමුදා මේජර් ජෙනරාල් සහ බ්‍රිගේඩියර් (වීඩියෝ ) කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed