අලුත්ගම දර්ගා නගරයේ දි විවිධ හේතූන් මත මහාමාරගයේ ගමන් ගන්නා 100 දෙනෙකුව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
අලුත්ගම පොලිස් නිලධාරීන් හා බේරුවල මහජන පරීක්ෂකවරුන් එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව වාර්තාවෙයි.
එයින් පුද්ගලයින් 08 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.
එසේම ගෙවීගිය පැය 24ක කාලය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 4602 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මෙරටින් වාර්තා වී ඇතී සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 412,370 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවේ සඳහන් වන්නේ.