මහවැලියෙන් ජාත්‍යන්තරේට වෙළද සන්නාම

බතික් රෙදිපිළි ඇතුලු ද්‍රව්‍ය මහවැලි ජනපදයේ ජනතාව විසින් ජාත්‍යන්තර වෙළද පොළට පිළි ගැන්වීමට තීරණය කර තිබේ.

අධ්‍යක්ෂ ඩෙනිස් ප්‍රනාන්දු කියා සිටින්නෙ මහවැලි කේන්ද්‍රයේ ද්‍රව්‍යයන්ට දැනටමත් ජාත්‍යන්තරයේ ඉල්ලුම ඇති බවයි.

(Hiru News)

Exit mobile version