මහා බැංකුව මගින් , ණයකරුවන්ගෙන් ණය ය කර ගැනීම සදහා සහන ලබා දී ඇති බවට ප්රකාශ කලද එය සහන කාලයක් නොවන අතර එම කාලය තුල නොගෙවා සිටීම වෙනුවෙන් නැවත පොලියක් ගෙවීමට සියලු ණය කරුවන්ට සිදු වේ. නමුත් එම කාලය තුල ගෙවිය යුතු පොලිය ප්රධාන ණය මුදලට එකතු කර ගෙවීමට හැකියාව පවතී.
ණය ගෙවිය යුතු ආකාරය පිලිබදව 2021 මැයි මස 21 වන දින නිකුත් කර ඇති 2021 අංක 05 දරන චක්ර ලේකඛය මගින් සියලුම බැංකු දැනුවත් කර ඇති අතර එම චක්ර ලේකඛය මෙහි PDF ලෙස ලබා ගත හැකිය.