මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ මන්ත්‍රී ධූරය සඳහා අද (01) නව මන්ත්‍රීවරයෙක් පත් කරන ලදී.
ඒ අනුව එම මන්ත්‍රී ධූරය සඳහා අද උදෑසන පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දෙනු ලැබුවේ කළුතර මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජු ලලිත් වර්ණකුමාර මහතා ය.
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ ඔහු මෙලෙස අද දිනයේ දිවුරුම් දී ඇත.