මහ කන්නයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රාසායනද්‍රව්‍ය ආනයනයට අවසර

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කරන්නේ මහකන්නය බෝග වගාවන් සඳහා අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂී රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා අවසර ලබාදෙන බවයි.  

එමෙන් ම මහ කන්නය තුළ දී වැඩි වශයෙන් බෝග වගාව සිදු වන අතර විශේෂයෙන් වී,බඩ ඉරිඟු ,එලවළු වගාව ආදිය සඳහා මෙම ශාක පෝෂක සහ කෘෂී රසායනික ද්‍රව්‍ය අවශ්‍ය කරන බව ද ඔහු මෙහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව ඉහළම ප්‍රමිතියෙන් යුක්ත ගුණාත්මක ශාක පෝෂක ගෙන්වීම සඳහා පියවර ගන්නා බව සඳහන් කරයි.

https://m.facebook.com/NewsfirstLive/videos/435394868049479/

https://m.facebook.com/NewsfirstLive/videos/435394868049479/
Exit mobile version