තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු ජනතාවට විශේෂ දැනුම් දීමක් කළ බව වාර්තා වේ.
එමෙන්ම තම username , password , PIN , OTP ,CCV යන තොරතුරු වෙනත් පාර්ශවයක් සමග හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස මහ බැංකුව තව දුරටත් ප්‍රකාශ කර සිටීයි.