මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් .

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඩුවම් ලැබිය හැකි වරදක් බවට මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

එවැනි ව්‍යාපාරවල යෙදෙන බවට සදහන් ආයතන කිහිපයක නම් ලැයිස්තුවක්ද මහ බැංකුව විසින් නිවේදනය කර තිබේ.

Exit mobile version