ශ්‍රී ලංකාවේ ණය ප්රතිවය්යූහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වන විට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කල බවට වාර්තා වේ.
ඔහු තවදුරටත් ප්‍රකාශ කරමින් පවසා සිටින්නේ වාණිජ ණය හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා කඩ්නම් කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6කදී සිදු කිරීමට නියමිත බවත්ය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට බොහෝවිට මාර්තු 20 වනදා වනවිට විස්තීරණ මූල්‍ය පහසුකම ලැබෙනු ඇති බවයි.