මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇත.
ඔහු මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව තහවුරු කර සිටියා.
“සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි බාරදී ඇති මේ අවස්ථාවේදී, මා සේවය කළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමුකොට ඇත.”