මුස්ලිම් පාසල් සදහා විශේෂ නිවාඩුවක්.

මුස්ලිම් බැතිමතුන්ගේ හජ්ජි උත්සව දිනය ජූනි මස 29 බ්‍රහස්පතින්දා දිනට යෙදී ඇති අතර ,ඒ හේතුවෙන් එදිනට පසු දින ,එනම් 30 සිකුරාදා දින සියලුම මුස්ලිම් පාසල් සදහා විශේෂ නිවාඩුවක් ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එම විශේෂ පාසල් නිවාඩුව හේතුවෙන් ජූලි 08 දින හිලව් සැසි පැවැත්විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Exit mobile version