මාඔය ට සිසුන් දෙදෙනෙකු බිලි.

මාඔයේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචිව සිටි සෙනාල් ප්‍රනාන්දු පුල්ලේ සහ කොච්චිකඩේ දළුවා කොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි නෙත්මල් පීරිස් නමැති පහළොස් හැවිදි වියේ පසුවන සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා මීට ඉහතදී ද මුහුදේ නෑමට ගොස්ගසාගෙන යන අතරවාරයේ බේරාගෙන තිබුණු අය බව ද සඳහන් .

Exit mobile version