මානව හිමිකම් කොමිෂමට කනේ පහරක්. කොමිෂම නීතිය දන්නේ නැහැ.( වීඩියෝ එක බලන්න )

අවුරුදු 4 ක් ගත වෙලත් තම පැමිණිල්ලට නිර්දේශයක් ලබා දීමට මානව හිමිකම් කොමිෂම අපොහොසත් ව ඇති බවත් මානව හිමිකම් කොමිෂමේ නිලධාරීන් නීතිය නොදන්නා බවත් හොදම දේ මෙරටින් නික්ම යාම බවත් පසු ගිය දිනයක මානව හිමිකම් කොමිෂම වෙත පැමිණි පුද්ගලයෙකු ප්‍රකාශ කළා.

දුමිදු කඩිගමුව නමැති මේ මහතා තම රැකියාව අහිමි වීම පිලිබදව මෙම පැමිණිල්ල කර තිබේ. එම පැමිණිල්ලේ වග උත්තරකාරිය වී ඇත්තේ අනූෂා ගෝකුල නමැති සංස්කෘතික අමාත්‍යංශයේ නිලධාරිනියකි. එම නිලධාරිනිය මොහුට තම රැකියාව අහිමි කර ඇත්තේ අසාධාරණ ලෙස බව ඔහු පවසන ලදී.( සම්පූර්ණ විඩියෝ එක බලන්න )

Exit mobile version