මානව හිමිකම් කොමිසමෙන් දැනුම් දීමක්.

මහනුවර පැවති වැඩසටහනකට සම්බන්ධ වූ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් විජිත නානායක්කාර මහතා එම වැඩසටහනින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවේ විරෝධතා පැවැත්වීම ප්‍රජාතාන්ත්‍රවාදී අයිතියක් ලෙස සැලකුවද වෙනත් පාර්ශවයන්ට පීඩා වන අයුරින් විරෝධතා පැවැත්වීම අනුමත නොකරන බවයි.

Exit mobile version