මාර්තු 14 සිට සියලු සිසුන් පාසල් වෙත කැඳවයි.

මාර්තු 14 වැනිදා සිට සියලු සිසුන් පාසල්වලට කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

Exit mobile version