මාර්තු මාසයේ 20 වනදා සිට අප්‍රේල් මස 20 දක්වා මෙවර යල කන්නයේ වගා කටයුතු සදහා ජලය ලබාදෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ඊයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දිස්ත්‍රික් ගොවි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී මේ පිලිබදව දැනුම් දී තිබේ.
ඒඅනුව ලබාදෙනුලබන ජලයෙන් සියයට 75ක් වී වගාව වෙනුවෙන් හා අනෙකුත් වගාවන් සදහා ඉතිරි සියයට 25 යොදා ගැනීමට හැකි බවයි පවසා ඇත්තේ.