මාලදිවයින බලා ගිය රනිල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාලදිවයින බලා පිටත්වගොස් තිබෙන අතර පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාලදිවයින බලා පිටත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබේ.

Exit mobile version