“මා ලඟ දරුණු අවියක් තියෙනවා” මේජර් ජනරාල්වරයෙක් හමුදා නිලධාරීන්ගේ භාර්යාවන්ට කියලා.
සියලුම රාජ්‍ය ආයතන මෙන්ම ආරක්ෂක හමුදාවන් ද ශ්‍රී ලංකාවේ ස්ථාපනය වී තිබෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සම්මතකරගන්නා බලාධිකරයන්ට අනුවය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද ස්තාපනය වී තිබෙන්නේ එවැනි බලාධිකාරියක් ලෙස 1949 අංක 17 දරන පනත යටතේ ස්ථාපනය වී තිබේ. ඒ ආකාරයටම ශ්‍රී ලංකා නාවුක හමුදාව 1950 අංක 34 සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1949 අංක 41 … දිගටම “මා ලඟ දරුණු අවියක් තියෙනවා” මේජර් ජනරාල්වරයෙක් හමුදා නිලධාරීන්ගේ භාර්යාවන්ට කියලා. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed