මැතිවරණයට අදාල සියලු පාර්ශව කොමිසමට

පළාත් පාලන මැතිවරණයට අදාල සියලු පාර්ශව සමග විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂම තීරණය කර තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා,රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැදවීමට නියමිත බවට වාර්තා වේ.

Exit mobile version