මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් මැතිවරණ කොමිසම විසින් හදුන්වා දීමට කටයුතු කරන බව වාර්තා වේ.
මෙම QR කේතය හරහා මැතිවරණය සදහා තරග වදින පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂිතයන්ගේ නම් ලැයිස්තු ඇතුළත් කර ඇති බව කියයි.