කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පතට සහ පුනුරුත්තාපන කාර්යාංශය පනත් කෙටුම්පතට අත්සන් තබා ඇත මෙම කෙටුම්පත් 2023 අංක 2 දරණ පුනුරුත්ථාපන කාර්යාංශ පනත සහ 2023 අංක 3 දරණ මැතිවරන වියදම් නියාමන පනත ලෙස ක්රියාත්මක කිරීමට යෝජනා ස්ථීර කොට ගෙන ඇත.