අද (24) දින පෙරවරු 10.30ට මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය බව වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්රියාවලිය හා ඒ සදහා රාජ්ය ආයතන වල ඇති දායකත්වය ඇතුළු විශේෂ කරුණු රාශියක් සම්බන්ධයෙන් සාකච්චා කර ගැනීම සදහා රැස් වන බවයි වාර්තා වී ඇත්තේ.