මැතිවරණ කොමිසමට විපක්ෂයෙන් ලිපියක්.

පළාත් පාලන ඡන්ද විමසීම 20 වන දාට පෙර පැවැත්වීම සදහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම එහි වැඩි දුරටත් සදහන් කර ඇත්තේ විපක්ෂයේ නියෝජිතයන් අනිද්දා දින මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවට පැමිණෙන බවයි.

Exit mobile version