මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්.

2005 වසරේ පෙබරවාරි 02 වනදාට පෙර උපන් පුද්ගලයින්ගේ නම ඡන්දහිමි නාම ලේඛනයට ඇතුලත්ව ඇද්දැයි බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

 www.elections.gov.lk යන වෙබ් අඩවියෙන් හෝ ග්‍රාම නිලධාරීවරයා හමු වී තමන්ගේ නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුලත් කර ඇති බවට  නිරීක්ෂණය කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කර ඇත.

එසේ නම ඇතුලත්ව නොමැති පුද්ගලයින් ලබන 19 වනදාට පෙර ග්‍රාම නිලධාරිවරයා හමුවිය යුතු බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කර ඇත.

Exit mobile version