මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා සභාපති වරයා ඉවත් නොවන බව දැනුන් දී තිබේ.
එ බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය ප්‍රකාශකර තිබේ.
ඒ පළාත් පාලන මැතිවරණය සම්බන්ධව මැතිවරණ කොමිසම හා නිරීක්ෂකයන් අතර පැවති සකච්ච්වක් අතර තුරදී බව සදහන්වේ
ඒ සදහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයක සාමාජිකයන් හා පැෆරල් සංවිධානය ප්රජාතාන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය එක්ව සිට බවයි වාර්තාවන්නේ.
මේ අතර මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වීමට සාමාජිකයන් තිදෙනකු ප්‍රමාණවත් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දෙෂප්ප්රිය පරකෂ කොට තිබේ.