මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක අද  (11) පැවති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරවී මියගොස් ඇති බවට පොලිසිය පවසයි.

රෝගී වූ සිසුවාට ප්‍රතිකාර නොකළැයි චෝදනා කරමින් පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටි බව සදහන්.

Exit mobile version