මින් මතුවට කිසිඳු රාජපක්ෂ කෙනෙකුව හෝ බලයට ගෙන ඒමට සහය නොදෙන බව මන්ත්‍රී විමල් විරවංශ පවසනවා.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියා.
රජයට පාර්ලිමේන්තුවේ ඇති 113 ක බහුතරය හැකි ඉක්මණින් අහිමි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරනවා.
මුලු රටම හරි මගට ජාතික වැඩපිළිවෙල අද මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක නායකයින් පියවර ගත්තා.