ඊයේ (23) ආර්ථික මධ්‍යස්ථාන රැසක බෝංචි කිලෝග්‍රෑමයක මිල 500 ඉක්මවා තිබේ.
වාර්තා වන ආකාරයට බොහෝ ප්‍රදේශ වල බෝංචි මිල ඉහල අගයක් පැවතුණු අතර අනෙකුත් එළවලු වලද මිල ගණන් ඉහළ ගොස් තිබේ.
කැරට් මිල 250 ත් 350 ත් අතර මිලක් ගත් අතර දෙහි කිලෝවක තොග මිල 1000ක් ඉක්මවා ගොස් තිබුණි.
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ පමණක් දෙහි මිල 600 ත් 700 ත් අතර පැවතිණි.