මී මුරේදී ආච්චි සහ මුනුබුරා මිය යයි.

මි මුරේ පුස්සේ ඇළ ප්‍රදේශයේ දිය නාමින් සිටි ආච්චි සහ මුනුබුරෙකු දියේ ගිලි මිය ගොස් තිබේ. අවුරුදු 10 ක් පමණ වන තම මුනුබුරා දියේ ගිලෙනවා දැක ඔහු බේරා ගැනීමට ගිය අවුරුදු 50 ක් පමණ වන ආච්චි අම්මා ද එසේ මිය ගොස් තිබෙන බව වාර්තා වේ. අද දහවල් 12.30 ට පමණ මෙය සිදුව තිබේ.

 මි මුරේ පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version