පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් අද (20) දින තම මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස් වන බව පාර්ලිමේන්තුවේදී ප්රකාශ කරන ලදී .
ඔහු තම මන්ත්රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන නිසා බව සදහන් කරන ලදී .