පළාත් පාලන මැතිවරණ කොමිසම ඉල්ලූ ප්‍රතිපාදන මෙතෙක් ලබා නොදීම සම්බන්ධව සාකච්ඡා කිරීම සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මැතිවරණ කොමිසමට කැදවා ඇති බව මුදල් අමාත්‍යාංශයේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කරන ලදී. ( නිවැරදි කිරීමයි : මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කරන ලදී.)