මුදල් අමාත්‍ය ශීර්ෂය යටතේ ආයතනික සහ නෛතික රාමුවේ සංශෝධනයක්

ඊයේ ( 06) රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එමගින් මෙරට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී ප්‍රමුඛතාවක් ඉදිරිපත් කරයි.

 එහි මුදල් අමාත්‍ය ශීර්ෂය යටතේ වන සුවිශේෂ ප්‍රමුඛතාවලට අදාළ ආයතනික හා නෛතික රාමුවේ සංශෝධනයක් ද සිදුකර ඇත.

එසේ ම අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ ශීර්ෂය සහ ඒ යටතේ වන කාර්යයන් ප්‍රමුඛතා ආයතනික සහ නෛතික රාමුව ද වෙනස් කරමින් ය.

Exit mobile version