මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර කර තබා ගෙන මෝටර් රථය කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
එම සැකකරුවන් 22 සහ 23 යන වයස්වල පසුවන දෙහිවල ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මුදල් ආරවුලක් මත අදාළ පැහැරගැනීම සිදු කර ඇති බවයි.