පසුගිය සතියේ දී වාප්පු නිලධාරීන් සේවයට වාර්තා කිරීමේ ප්‍රමාදයක් ඇති වුණි. ඒ හේතුවෙන් රේගුවේ නිශ්කාශන කටයුතුවලට බලපෑම් රැසක් එල්ල වූ අතර නිශ්කාශනයට නියමිත බහාලුම් රැසක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ සහ ඉන් පිටත ගොඩ ගැසී තිබුණි.
ඒ අනුව රේගුවෙර් සිදුවන ප්‍රමාදයන් වැළැක්වී සදහා අවශ්‍ය සියලු පියවරයන් ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .